lan englan tam

පුවත්

මම කවදාවත් සැලෝන් යන්නේ නෑ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිරෝෂා පෙරේරා පසුගිය දිනක ජනප්‍රිය නිවේදක හරීන්ද්‍ර ජයලාල් සමග සහභාගි වූ සාකච්ඡාවකදී තමන් සිය රූපය රැකගැනීම වෙනුවෙන් සැලෝන් නොයන බව පවසා තිබිණි.

නිරෝෂා එක් වකවානුවකදී ශ්‍රී ලංකාවේ සුන්දරතම සහ දක්ෂතම නිළියක වූ අතර තවමත් ඇය සිය රූපය ඉතා මැනවින් රැකගෙන සිටින්නීය.
නමුත්, එසේ සිටීමට තමන් කිසිම විටක රූපලාවන්‍යාගාරය වෙත නොයන බවත් ඒ සඳහා ඇය සතුව දැනුම ඇති බවත් නිරෝෂා හරීන්ද්‍ර සමග සංවාදයේදී පවසා තිබිණි.

kemadasa

Back to top
Go to bottom