lan englan tam

පුවත්

ගෞතම බුද්ධ මාතා පළමු පෝස්ටරය නිකුත් වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ රූගත කිරීම් අවසන් කර තිබෙන 'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටයේ පළමු පෝස්ටරය අද (09) නිකුත් කෙරිණි.

චිත්‍රපටය නුදුරේම සිනමා ශාලා වෙත එන බවට ඉඟියක් මෙම පෝස්ටරයෙන් චිත්‍රපටය ප්‍රේක්ෂකයාට ලැබේ.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 26 වැනි සිනමා නිර්මාණය වන 'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය තිලංග සුමතිපාලගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom