ආණ්ඩු පක්ෂයට සහාය පළ කරන කලාකරුවන්ගේ මාධ්‍ය හමුවක් අද (09) සවස 03ට ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.
මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය දැක්වීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වේ.

Category
පුවත්Hits
601 times16-06-2026 පුවත්
16-06-2026 පුවත්
16-06-2026 පුවත්