lan englan tam

විඩියෝ ගැලරිය

'පෙරවදන' ගීතය ලියවෙන්නේ මගේ ප්‍රේමය අහිමි වීමෙන් පසුව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'පෙරවදන' ගීතය තමන් විසින් ලියනු ලැබුවේ සිය ප්‍රේමය අහිමි වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බවට උමා අසේනි ජනප්‍රිය රංගන ශිල්පිනිය සිය ගීත රචනා නිර්මාණ ගැන ප්‍රකාශ කළේ 'මිරර් ආට්ස්' යූටියුබ් සමග සංවාදයට එක් වෙමිනි.

ගීත ලියනවාට වඩා තමන් කරන්නේ ගීත ලියවෙන්නට ඉඩ හැරීම බව උමා එහිදී ප්‍රකාශ කළ අතර උමා සහභාගි වූ සම්පූර්ණ වැඩසටහන පහතින් පළ කරමු.

kemadasa

Back to top
Go to bottom