lan englan tam

පුවත්

මැණිකා වැන් ඩර් පූටන්ගේ ඡායාරූපකරණය පිළිබඳ කතා බහක් (15) !

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ ඡායාරූපකරණ ශිල්පිනියක හා පර්යේශිකාවක වන

මැණිකා වැන් ඩර් පූටන්ගේ සමකාලීන ඡායාරූපකරණය පිළිබඳ කතාබහක් මාර්තු 15 වන සෙනසුරාදා ප.ව. 2.00 – 6.00 දක්වා කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙය සංවිධානය කරන්නේ SEQUEL සාමූහිකය විසිනි. (ඇතුළු වීම නොමිලේ).

Back to top
Go to bottom