නදී සහ ශාරදා රඟන Counting And Cracking වේදිකා නාට්‍යයට ඉහළ ප්‍රතිචාර
සම්මානිත රංගන ශිල්පී නදී කම්මැල්ලවීර සහ රංගන ශිල්පිනි නිපුනි ශාරදා රංගන දායකත්වය සපයන ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි වේදිකා නාට්‍යය Counting And Cracking (ගණන් නොගන්නේ නම් ගණන් කරන්න) සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතින බව වාර්තා වේ.
එස්. ශක්තිධරන්ගේ තිර රචනයකට අනුව ඒමන් ෆ්ලැක් අධ්‍යක්ෂණය කරන මෙම වේදිකා නිර්මාණය ජනවාරි 11 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා එරට සිඩ්නි ටවුන්හෝල් හි වේදිකා ගත කෙරේ.
රටවල් 6 ක රංගන ශිල්පින් ශිල්පිනියන් 16 දෙනෙක් චරිත 50 කට පණ පොවන Counting And Cracking කොළඹ සිට පෙන්ඩල් හිල් දක්වා පරම්පරා හතරක් ඔස්සේ දිග හැරෙන එක් ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානු පවුලක කතාන්දරය ගෙන හැර දක්වයි.
සබැඳි පුවත් :
නදී සහ ශාරදා ඕස්ට්‍රේලියානු වේදිකා නාට්යයකඕස්ට්රේලියානු වේදිකා නාට්‍යයක
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/4655-counting-and-cracking-190118#sigProIda9ea8e1de7