lan englan tam

පුවත්

කලාකරුවන් කැලක් YOUTH VIBES වේදිකාවට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජාතික ජන බලවේගයේ තරුණ කාණ්ඩය විසින් සංවිධානය කරනු ලබන YOUTH VIBES ප්‍රසංගය මාර්තු 17 වැනිදා සවස 3.30ට මාතරදී තරුණ ජන රැළියක් සමගින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජනප්‍රිය නිවේදකයෙකු සහ ආචාර්යවරයකු වන ඔසඳ ගුණරත්න පූරක කාර්යය සිදු කරන ප්‍රසංගයට සංගීත් විජේසූරිය, ඉන්ද්‍රචාප ලියනගේ, සමනලී ෆොන්සේකා, උපේඛා නිර්මාණි, ක්‍රිෂාන්ත එරන්දක වැනි තවත් කලාකරුවන් කිහිපයක් සහභාගි වීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News