lan englan tam

පුවත්

උපන්දින දා අඛිල අතට පුත්‍ර රත්නයක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අඛිල ධනුද්ධර ජනප්‍රිය රංගන ශිල්පියාගේ උපන්දිනය අදට (14) යෙදී තිබුණත් එයට වැඩි විශේෂත්වයක් මෙවර ඔහුගේ උපන්දිනයට හිමිව ඇත්තේ අද දිනයේ අඛිලගේ දෙවැනි දරුවා හැටියට කුඩා පුතණුවකුට ඔහුගේ බිරිඳ උත්පත්තිය දීමත් සමගය.

එහෙයින් අඛිලට අද දිනය ඔහුගේ උපන්දිනයට වඩා පුතුගේ උපන්දිනය හැටියට විශේෂ දිනයක් වී තිබේ. 
 
අඛිලගේ පවුලේ සහෝදර සහෝදරියන් සහ හිතවතුන් මේ කාරණා දෙකම වෙනුවෙන් අඛිලට සුබ පැතුම් එක් කර ඇති අතර අඛිලගේ බාල සොහොයුරා වන සජිත අනුත්තර එක කළ සුබ පැතුමට අඛිල පවසා තිබුණේ මෙවැන්නකි. 
 
Thank You චූටි මල්ලි😍Sajitha Anuththara Anthony
දැන් අපේ පව්ලට අපි දෙන්නම ආයෙත් ඉන්නවා❤️
හැබැයි මේ පාර අයියා හදන්නේ ඔයා(Jaden අයියා) 
මං හදන්නේ මල්ලිව🥰
Back to top
Go to bottom

Popular News