lan englan tam

පුවත්

පාස්කුවේ වේදනාව ගයන චතාරික ගීතිකා මොනවාද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මේ ගෙවෙන්නේ චතාරික සමයයි. බොහෝ දෙනා දන්නා වදනින් පාස්කු සමයයි.

පාස්කු සමය සැමරීමේදී එහි විශේෂත්වය සනිටුහන් කරන සාමාන්‍ය ක්‍රිස්තියානි පිළිවෙතක් වන්නේ පාස්කු ගීතිකා වේ. 

රෝමානු කතෝලික ආගම ප්‍රමුඛ කරගත් බොහෝ ක්‍රිස්තියානි ආගම්  අදහන්නන් මෙම සමයේදී පාස්කුව සිහිපත් කරන්නේ යාච්ඥාව, දිලිඳුන්ට දෙන දානමාන, උපවාසය සහ පාදනමස්කාර වත්පිළිවෙත් සමග වන අතර පාදනමස්කාරය යනු පාස්කු සමයේ සැමරීමට හේතු වන ජේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය හා උත්ථානය සිහිපත් කරමින් කරන විශේෂා යාච්ඥා පිළිවෙතකි. 
 
එහිදී පාස්කු ගීතිකාවට ලැබෙන්නේ විශේෂ ස්ථානයකි.
 
මරියතුමිය සිය පුතණුවන්ගේ දුක්විඳීම සහ මරණයේ වේදනාව දරාගත් ගීතිකා මෙහිදී බොහෝ දෙනෙකු සංවේදී කරන ගීතිකා වේ. 
 
දුක් විඳීම, මරණයේ අවසානය යළි නැගිටීම බව මෙහිදී බෙහෙවින් පසක් කරයි. එවැනි ගීතිකා කිහිපයක් පහතින් පළ කරමු.
 
 
Back to top
Go to bottom

Popular News