lan englan tam

පුවත්

'සරාගික ගස් වල මලානික පත්' එළිදැක්ම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"සරාගික ගස් වල මලානික පත්" ඉලක්ෂ ජයවර්ධනගේ කාව්‍ය කෘතිය අද (29) කොළඹ පදනම් ආයතනයේදී මේ වන විට පැවැත්වෙයි.
මෑත යුගයේ බිහි වුණු කවියන් අතරින් රොමෑන්තිකම කවියකු ලෙස බොහෝ අවධානයට පාත්‍ර වන ඉලක්ෂ සිය පළමු කාව්‍ය සංග්‍රහය වූ 'කඩා වැටෙනා තරුවක්' බොහෝ දෙනෙකුගේ ඇගයුමට ලක් වූ කෘතියකි.
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, සාහිත්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රධාන දෙසුම් සිදු කරන අතර ගේය පද රචක රවී සිරිවර්ධන සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ විසින් කෙටි දේශන පවත්වනු ලබයි.

Back to top
Go to bottom

Popular News