lan englan tam

පුවත්

මාරියා කැලස්ගේ චරිතය රඟන ඇන්ජලීනාගේ චිත්‍රපටිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චිත්‍රපටියේ නම "Maria " වන අතර, චිත්‍රපටිය පැබ්ලෝ ලැරේන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චරිතාපදාන චිත්‍රපටියක්.

ජනප්‍රිය ඔපෙරා ගායිකා මාරියා කැලස්ගේ ජීවිතයේ අවසන් කාලය එනම් 1970 දශකයේ ඇගේ පැරිස් හී ජීවිතය මේ චිත්‍රපටියේ ජීවමාන වන අතර , චිත්‍රපටියේ මාරියා කැලස් ලෙස ඇන්ජලීනා පෙනීසිටිනවා..

 MMP Ranaweera - සිනෙමායා Entertainment පාලක

Back to top
Go to bottom

Popular News