lan englan tam

පුවත්

'සපත්නීරෝෂයක්' Trending No 01

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විශාරද නන්දා මාලිනිය සහ විශාරද අභිෂේකා විමලවීර විසින් ගායනා කරනු ලබන නාට්‍යයේ 'සපත්නීරෝෂයක්' ගීතය යූටියුබ් සමාජ ජාලයේ අංක 01ට පත්ව තිබේ.

ඒ වෙනුවෙන් ශ්‍රාවක, ප්‍රේක්ෂක සහ රසිකයින්ට ITN මාධ්‍ය ජාලයද ස්තුතිය අද (19) දිනයේ පළ කර තිබිණි.

Back to top
Go to bottom

Popular News