lan englan tam

පුවත්

'මගුල් මාලය'ට ඉහළ ප්‍රතිචාර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තිසර වීරසිංහගේ අලුත්ම ගීතය 'මගුල් මාලය' ගීතය මේ වන විට ඉහළ ප්‍රතිචාර ලබමින් තිබේ.

සජිත් වී. චතුරංග තනු නිර්මාණය කර පද රචනා කළ ගීතය සංගීතවත් කර ඇත්තේ අසිර ප්‍රනාන්දු විසිනි.

Back to top
Go to bottom

Popular News