lan englan tam

පුවත්

සන්ජීව් ලොන්ලියෙස්ගේ 'අමු' ප්‍රසංගය කුරුණෑගලට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සන්ජීව් ලොන්ලියෙස්ගේ මීළඟ 'අමු' සජීවී ප්‍රසංගය අගෝස්තු 24 හවස 6.30ට කුරුණෑගලදී පැවැත්වේ.

වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ප්‍රසංගය 077 82 22222 - JB, 076 25 57 737 - තරංග අංක ඔස්සේ ප්‍රවේශපත්‍ර සම්බන්ධ කරගත හැක.

"කලින් තිබ්බ කොන්සට් එකේ වගේ ටිකට් ඉවර උනා කියලා මට බනින්ඩ එපා මචෝ.. ඔන්න කලින්ම දැම්මා... කලින්ම ටිකට් බුකින් කරගන්ඩ. එදින දොරටුවට ටිකට් තියෙයිද නැද්ද දන්නෙ නෑ... දැනටත් ටිකට් සෑහෙන්ඩ බුකින්වෙලා ඉවරයි... ආදරෙයි එහෙනම් එදාට අමු සින්දු සෙට් එකම අමුවටම Live අහමු...
මේ තියෙන්නෙ ලෝන්ලි" ගෙ තියෙන එකම නම්බරේ... වෙන නම්බර් නෑ...
තියෙන්නෙ
0773250680 විතරයි...
පරතෙරට විඳින සුළුතරයට" යනුවෙන් සංජීව් ලොන්ස්ලියෙස් ප්‍රසංගය ගැන දනුම් දී තිබේ.

Back to top
Go to bottom

Popular News