lan englan tam

පුවත්

මාලිමාව දින්නම ලංකාවේ පදිංචියට එනවා - නදී කම්මැල්ලවීර

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රංගන ශිල්පිනියක ලෙස බෙහෙවින් ජනප්‍රිය නදී කම්මැල්ලවීර මෙවර 'මතක පද' යූටියුබ් සංවාදය හා එක් වන්නීය.

මේ වන විට පූර්ණකාලීනව ලංකාවේ නොමැති බව කීවද ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වෙනස් වූ අලුත් රටක පදිංචි වී ජීවත් වීමට පැමිණෙන බවත් එය බලාපොරොත්තුවක් පමණක් නොවන බවත් නදී එහිදී පවසයි.
ඕස්ට්‍රේලියාවේ තමන් සම්බන්ධ වන කලා කටයුතු සහ ඇගේ ජීවිතය ගැන එහිදී සාකච්ඡා කරන නදී සිය ජීවිතයේ සංවේදී ස්ථානද හෙළි කරන්නීය.
තමන් අධ්‍යාපනය වැඩිදුර හැදෑරීම සඳහා සැලසුම් කරන බවද පවසන 'මතක පද' සබැඳිය පහතින් පළ කෙරේ.

Back to top
Go to bottom

Popular News