lan englan tam

පුවත්

කලාවට ආදරය කරන නායකයෙක් ආවම කලාව සුන්දරයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පේශල මනෝජ් සංගීත ශිල්පියා මේ දිනවල ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින බව බොහෝ දෙනා දන්නා කරුණකි.

පසුගියදා නිරංජලා මංජරීගේ සංගීත සැඳෑවේදී පේශල සිය දේශපාලන භාවිතාව ගැන පැහැදිලි කිරීමක් කළේය.
තමන් දේශපාලනයේ නියැලෙන්නේ කෙසේද, තමන් දරන මතය කුමක්ද යන්න ඔහු එහිදී පැහැදිලි කර තිබිණි.

Back to top
Go to bottom

Popular News