ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතියට ගරු කරන රටක්. නමුත් ඉන් එහාට ගිහින් ප්‍රසිද්ධිය උදෙසා නිරුවත් වෙන හෝ අඩනිරුවත් වෙන අය නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා.නිරුවත මාකට් කරන කෙනෙක් හැටියට ශාමී කුමාර්ව හදුන්වන්න පුළුවන්. තොල්පෙති අතරින් කියන චිත්‍රපටයට වගේම බොහෝ DVD චිත්‍රපටවලට නිරුවත් වුණු කෙනෙක්. ඒ නිසාම ඇය සිරබත් කෑ කෙනෙක්.
ඔබව ජනතාව හදුනා ගත්තේ තොල්පෙති අතරින් කියන DVD චිත්‍රපටය නිසයි. ඒ නිසා ඔබ සිරගෙදරට ගියා. මුලින්ම ඒ ගැන කතා කරමු..?
ගිය අවුරුද්දේ මුල තමයි මට හිරේ යන්න වුණේ. ඒ චිත්‍රපටය නිසා. මම හිරේට ගියේ වරදක් කරලා නෙමෙයි. චිත්‍රපටයට නිරුවත් වුණා කියලයි. මම නිතිය දන්නේ නැහැ.මම ඉගෙනගෙන තියෙන්නේ 11 වසරට වෙනකල් විතරයි. මම පොලිසියට කිව්වා මම වැරදි නැහැ බිරිදක් සැමියා එක්ක ලිංගිකව හැසිරෙන දර්ශනයකට මම නිරුවත් වුණා විතරයි කියලා. ගොඩක් අය කිව්වා බොරු කියන්න ඇත්ත කියන්න එපා. එළියට යන්න බැරි වෙයි හිරගේදරම තමයි ඉන්න වෙන්නේ කියලා. නමුත් බොරු කියනවට වඩා හොදයි ඇත්ත කියන එක කියලා හිතලා මම ඇත්ත කිව්වා. දවස් දහයකින් පස්සේ හිරෙන් නිදහස් වුණා. හිරේට ගිය පළවෙනි දවසේ නම් මම ලජ්ජාවෙන් හිටියේ. පස්සේ එළියට වඩා නිදහස් කියලා හිතුණා.
ඔය නිසා වගේම ඔබ බොහෝ තැන්වලට නිරුවත් වෙන නිසා ඔබට ලිංගික අල්ලස් දෙනවා ඇති නේද..?
අපොයි ඔව්. සමහර තරුණයෝ මගෙන් කෙලින්ම ගාණ කියාද කියලා අහනවා. උදේ දෙක තුන වෙනකල් සමහර කොල්ලෝ මාත් එක්ක චැට් කරනවා. නමුත් මට කිසිම හැගීමක් නැහැ ඒ ගැන. මට හැගීමක් නැතුව කිසි කෙනෙක් එක්ක මම ලිංගිකව හැසිරෙන්නේ නැහැ. ඒ වගේම මම නිලියක් කියලා මම ඒ දේ කරන්නෙත් නැහැ සමහර නිලියෝ වගේ.
DVD චිත්‍රපට වලට විතරක් නිළියක් වෙන්නේ ඇයි. කලාව නෙමෙයිද වැදගත් නිරුවත පෙන්වීම විතරද..?
නිරුවත පෙන්නුවා කියලා කාටවත් කියන්න බැහැ මම sex කරනවා කියලා. විදේශ චිත්‍රපටිවල දර්ශන රූපගත කරන්නේ ඇත්තටම ලිංගිකව හැසිරිලයි. කැමරාවට පෙන්න විතරක් නෙමෙයි. මම එහෙම කරනවා නෙමෙයිනේ. කොහොම වුණත් කියන්න ඕන මම DVD චිත්‍රපට වලට විතරක් නිළියක් වෙන්නේ මට ලැබෙන මුදල වැඩි නිසයි. ඒ වගේම පොඩි කාලයයි රූගත කිරීම් වලට යන්නේ. ඒ වගේම සල්ලි හම්බකරන්න ඕන. කලාව කියලා සල්ලි හම්බ නොකර හිටියට වැඩක් නැහැ. මට වටින්නේ මුදල විතරයි. මම මුදලට නිරුවත් වෙනවා.
ජනප්‍රියත්වය ඔබට නොලැබෙන නිසා ප්රසිධ්දිය උදෙසා ඔබ නිරුවත් වෙනවා කිව්වොත්..?
ඔය කියන ප්රසිධ්දියත් මට නම් වදයක්. මම සමහර දවස්වලට නිදා ගන්නේ පාන්දර දෙක තුනට. බොහෝ අය මාත් එක්ක කතා කරනවා. ඒ මගේ නිර්මාණවලට ආදරේට නෙමෙයි. ඒ අයත් එක්ක ලිංගිකව හැසිරෙන්නයි.
නිරුවත පෙන්නලා මුදල් හම්බ කළත් ඔබට හිතෙන්නේ නැද්ද ඔබට ලොකු හානියක් වෙනවා. සමාජයෙන් කොන් වෙනවා කියලා..?
මොන දේ වුණත් කිව්වත් ඒවා මට අදාළ කරගන්නේ නැහැ. මට ඕන දේ මම කරනවා. නම්බුව මට සල්ලි හම්බකරලා දෙන්නේ නැහැනේ. මනුස්සයෙක් උපත ලබන්නේ අම්මා එනෙක්ගෙ යෝනියෙන්. තනපිඩුවලින් කිරිබීලයි වැඩෙන්නේ. එහෙනම් ඇයි ගැහැණිය දිහා වැරදියට බලන්නේ. ඇත්තම කිව්වොත් සමහර පිරිමි වැඩට යනවා කියලා ගැහැණු එක්ක යහන්ගත වෙනවා. බිරිද හිතන්නේ සැමියා වැඩ කියලා. නමුත් හොරෙන් කරන වැඩ. හොරෙන් කරනවට වඩා මම කෙළින් එළිපිට කරන එකද වැරදි.
ඒ කියන්නේ ඔබත් ගණිකාවක්..?
නැහැ. මම ගණිකාවක් විදිහට මුදල් හම්බ කරන්නේ නැහැ. නමුත් මම කවදා හරි ගණිකාවක් වෙනවා. ලංකාවේ බැරි වුණත් පිටරට හරි. මම කාමසුත්‍රයේ තියෙන ක්‍රම 364න් 42ක් දන්නවා. මම කැමතියි ගණිකාව කියන එක හරියට උගන්වන්න ඒවා යොදලා.
ජනප්‍රිය පිරිමින්ගෙන් ඔබට යහන්ගත වෙන්න ඇරයුම් ලැබෙනවද..?
ඔව්. නමුත් මම යන්නේ නැහැ.
ඔබට දියණියක් ඉන්නවා. ඇයට ඔබ නරක ආදර්ශයක් කිව්වොත්..?
මගේ දුවට වයස අවුරුදු 5යි. එයා මාත් එක්ක වාඩි වෙලා මම ඉන්න චිත්‍රපටි බලනවා. මගේ නිරුවත් ෆේටෝ බලනවා. මගෙත් එක්ක නිරුවත් වෙලා ඉන්නවා. එයාට ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒ වගේම මම එයාට ඕන සැපසම්පත් දැනටම දෙනවා. ලස්සන අනාගතයකට එයාට අවශ්‍ය දේවල් මම දෙනවා නම් එච්චරයිනෙ.