ලාංකේය වේදිකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම කෙටි නාට්‍ය 5ක එකතුවක් වන ධනංජය කරුණාරත්නගේ “සිහින රඟහල”,
2025 නොවැම්බර් 09 වන ඉරිදා, සවස. 3.30 සහ 6.45 ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.
මෙම නාට්‍ය එකතුවට: ''වැලන්ටයින් එනකන්'', ''චන්ද්‍රාවතී සමග රාත්‍රියක්'', ''ඔබ සාපේක්ෂයි'', ''දුවන උන් දෙන්නෙක්'' සහ ''ලාස්ට් බස් එකේ කතාව'' යන නාට්‍ය පහ ඇතුළත් ය.
ප්‍රේක්ෂක අදහස් ඇතුළත් වීඩියෝව නරඹන්න - Click Here
ප්‍රවේශපත්‍ර මිල ගණන්: රු. 3000/=, 2500/=, 2000/=, 1,000/=(Balcony)
ඔබේ අසුන වෙන් කර ගන්න: www.myseat.lk [Link- https://shorturl.at/1UbR2 ]
විමසීම් - 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)

















