lan englan tam

අතන මෙතන

අන්ද්‍රේ තර්කොවුස්කිගේ “Mirror” චිත්‍රපටය ප්‍රදර්ශනයක් (නොවැ.16)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රකට රුසියානු සිනමාකරු අන්ද්‍රේ තර්කොවුස්කිගේ “Mirror” (1975) චිත්‍රපටය ප්‍රදර්ශනයක් සහ සාකච්ඡාවක්,

2025 නොවැම්බර් 16 ඉරිදා,

සවස 3.00 ට,

අංක10, නිදහස් මාවත, කොළඹ 07 ලිපිනයේ පිහිටි (කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී) පැවැත්වෙනවා.

ඔබ සැමට ආරාධනා.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

kemadasa

shungara

Back to top
Go to bottom