lan englan tam

අතන මෙතන

‘ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කවි’ එළිදැක්වීම හා සංවාදය 26 දා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනුෂා සිවලිංගම් විසින් පරිවර්තනය කරන ලද “දුර දසුනක හිරු ගිනිගෙන - ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කවි” කෘතිය එළිදැක්වීම හා සංවාදය,

2026 පෙබරවාරි 26 වන බ්‍රහස්පතින්දා,

සවස 4.00ට,  

අංක 102/3, බාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පිහිටි නීතිය හා සමාජ භාරය (LST) ආයතනයේදී පැවැත්වෙනවා.

මෙදින කෘතිය පිළිබඳව මූලික අදහස් දැක්වීම සදහා අචාර්ය ප්‍රභා මනුරත්න සහ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක එක්වනු ඇති.

මෙහෙයවීම - කුමාරි කුමාරගමගේ විසිනි.

මෙම අවස්ථාවට එක් වන මෙන් මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කොට සිටිනවා.

 

634036402 1362330702602933 8486029106181369435 n

615406028 1442677964531951 1046347497205846385 n

kemadasa

shungara

Back to top
Go to bottom