lan englan tam

අතන මෙතන

ලෝරන්ස්ගේ මනමාලි “අදර ගෙදර” පදිංචියට යන්නයි හදන්නේ!

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණයෙන් හා මිහිර සිරිතිලකගේ තිර රචනයෙන් ඔබ වෙත ගෙන එන නවතම වේදිකා නාට්‍යය අත්දැකීම  “අදර ගෙදර”,

2026 මාර්තු 14 වනදා,

සවස 3.30 ට සහ 6.30 ට,

මරදාන, ටවර් රඟහලේදී වේදිකා ගත වීමට නියමිතයි.

මීට රංගනයෙන්  දුලීකා මාරපන, සුජීව ප්‍රියාල්, නිල්මිණි කෝට්ටේගොඩ, ධනංජි තාරුකා, තාරුකි මෙන්ඩිස්, සශි හේවාවිතාරණ දායක වෙනවා.

 

Adara gedara i 

ප්‍රවේශ පත්‍ර -

1  online ප්‍රවේශපත්‍ර - tickets.lk

2 සරසවි පොත්හල - (නුගේගොඩ, දෙහිවල, කොල්ලුපිටිය, බොරැල්ල, වත්තල)

ප්‍රවේශපත්‍ර විමසීම් - 077 231 7902 (Kishal), 077 315 2031 (Rasika), 077 350 6252 (Daminda)

දර්ශන විමසීම් - 0777 158 961

 

පවුලේ සැමට එකට නැරඹිය හැකි විනෝදාත්මක අත්දැකීමක් විඳගන්න ඔබත් එක්වන්න .

 

WhatsApp Image 2026 02 24 at 6.44.05 PM

kemadasa

shungara

Back to top
Go to bottom