lan englan tam

අතන මෙතන

"ඔබේ නිරූපණ සිහිනය ජාත්‍යන්තරයට ගෙන යන්න ‘Pearls Of Sri Lanka” වෙතින් අවස්ථාවක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Pearls Of Sri Lanka මගින් සංවිධානය කරනු ලබන නිරූපණ තරගාවලියේ මුලික තේරීම් තරග 2026.04.26 වන දින BMICH පරිශ්‍රයේදී උදැසන 10.00Orchid ශාලාවේදී පැවැත්වෙනවා.

මෙම තරගාවලිය Miss Tourism World, Miss Global International සහ MS Sri Lanka Earth යන තරග කාණ්ඩ යටතේ පැවැත්වෙනු ඇති.

ඔබ වයස අවුරුදු 17 - 40 අතර අවිවාහක තරුණියක් නම් මෙම තරගාවලිය සදහා අයදුම් කරන්න පුළුවන්.

මෙම තරගයේ අවසාන මහා තරගය 2026.06.06 දින පැවැත්වීමට නියමිතයි.

ඔබත් නිරූපණ ක්ෂේත්‍රයේ සාර්ථක දිගු ගමනකට සිහින දකින යුවතියක් නම්, ඔබගේ අයදුම් පත WhatsApp මාර්ගයෙන් 0786 207117 යන දුරකතන අංකයට යොමු කරන්න.

මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය අසංක වීරසිංහයි.

අධ්‍යක්ෂක වරුන් වන්නේ චරිත ගුණසේකර, ඉසුරු ගුණසේකර, නිරෝෂා මෙන්ඩිස් සහ අනුෂි ගුණරත්නයි.

විනිසුරු මණ්ඩල උපදේශක ලෙස කටයුතු කරන්නේ සේනක ද සිල්වා , රොෂෙල් ෆලන්කට් හා අමා දිසානායකයි.

 

WhatsApp Image 2026 02 20 at 10.22.05 AM

WhatsApp Image 2026 02 20 at 10.22.10 AM

WhatsApp Image 2026 02 20 at 10.22.13 AM 1

WhatsApp Image 2026 02 20 at 10.22.09 AM

WhatsApp Image 2026 02 20 at 10.22.10 AM 1

WhatsApp Image 2026 02 20 at 10.22.11 AM

WhatsApp Image 2026 02 20 at 10.21.59 AM 1

 

 

kemadasa

shungara

Back to top
Go to bottom