lan englan tam

අතන මෙතන

සුසර ගී රාවේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් විසින් සංවිධානය කරන සුසර ගී රාවේ සංගීත සන්ද්‍යාව අගෝස්තු 27 වැනිදා පැවැත්වීමට නියමිතය.

ගී සැඳෑව වර්ණවත් කරන්නට සුනිල් එදිරිසිංහයන්, දීපිකා ප්‍රියදර්ශනී සහ උරේෂා රවිහාරි ගායනයෙන් සහභාගී වනු ඇත.

සංගීතය රෝහණ වීරසිංහ විසිනි.

සුසර ගී රාවේ එදින සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වෙනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom