lan englan tam

අතන මෙතන

තෙවැනි ඇස

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

“තෙවැනි ඇස” ඡායාරූප සහ වීඩියෝ වෙළඳ ප්‍රදර්ශනය කොළඹ 7 සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ එළැඹෙන අගෝස්තු 19 සෙනසුරාදා සහ 20 ඉරිදා යන දෙදින පෙරවරු 10 සිට පස්වරු8 දක්වාය.

එදිනට ඇතුල්වීම නොමිලේ. 

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News