එවරස්ට් ආරච්චිගේ විසින් රචිත ඡතුමට්ටිකා නවකතාව පිළිබඳව කතිකාවතක් අගෝස්තු 28 වැනි බදාදා පැවැත්වීමට නියමිතය.
එදින සවස 3 ට ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී මෙය පැවැත්වෙනු ඇත.
විශේෂ අදහස් දැක්වීම සඳහා පූජ්‍ය ආචාර්ය දෙල්දූවේ ඤාණසුමන නායක ස්ථවිර, ' සර්පයා ' - කේ. කේ. සමන් කුමාර, විදර්ශන කන්නන්ගර හා නදීකා බණ්ඩාර එක්වීමට නියමිතය.
වැඩසටහන මෙහෙයවීම තේජානි විජේසිංහ විසිනි.