කුෂාන් ශාලිකගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ සංග්‍රහය “ටයි පටිය දිගේ කඳුළු ගලනවා” දොරට වැඩුම එළැඹෙන 18 වැනිදා සවස 2.30 සිට 4.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
කෘතිය එලි දැක්වෙන්නේ කුලියාපිටිය සත්පහන ශාලාවේදීය.
එහි ආරාධිත දේශනය ඩබ්.ඒ. අබේසිංහ සහ චුලානන්ද සමරනායක විසින් සිදු කෙරෙනු ඇත.