හේමන්ත ප්‍රසාද්ගේ සිනමා නිර්මාණයක් වන උලලේනි(The Hunting Ground) ඔක්තෝබර් 4 වැනිදා එනම් හෙට දින කොළඹ 7 ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
සිනමාපටය එදින සවස 6 ට තිරගත කෙරෙනු ඇත.
එසේම අනෝමා රාජකරුණා විසින් මෙහෙයවනු ලබන කතිකාවතක් ද එහිදී පැවැත්වීමට සුදානම් කර තිබේ.
මෙම කටයුත්ත සිනමා සංසදය විසින් සංවිධාන කරන ලද්දකි.