මලී ඉරන්ගිකා අලගල්ලගේ “කසල කෙල්ලක්” කාව්‍ය සංග්‍රහය එලි දැක්වීම එළැඹෙන 21 වැනිදා සිදු කිරීමට නියමිතය.
ඒ එදින සවස 2.30 ට කොළඹ මහජන පුස්තකාලයේදිය.
රත්න ශ්‍රී විජේසිංහ, නිහාල් වික්‍රම එදිරිසුරිය සහ කපිල ක්‍රිෂාන්ත එදින දේශනා පවත්වනු ඇත.

Category
අතන මෙතනHits
1711 times06-02-2022 පුවත්