මිගාර බමුණුසිංහ විසින් රචිත “සිසිර සඳ ළං වූ දිනේ සිට” කාව්‍ය සංග්‍රහය එළඹෙන 2 වැනිදා සවස 3 ට ජනගත කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී ය.
උත්සවයේ ප්‍රධාන දේශනය “නුතනම සිංහල කවිය, සිසිර සඳ ළං වූ දින දක්වා” මැයෙන් රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සිදු කිරීමට නියමිතය.
තිඹිරියාගම බණ්ඩාර, අනුරසිරි හෙට්ටිගේ,නිමල් ජයරත්න සහ ළහිරු කිතලගම ද එදින කෙටි දෙසුම් පවත්වනු ඇත.