ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයෙහි මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ පෙබරවාරි ප්‍රදර්ශනය සඳහා සුරංග කටුගම්පලගේ නිර්මාණයක් වන “පුතෙකුට” (for a son) චිත්‍රපටය තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙනුයේ එළඹෙන 7 වැනිදා සවස 6 ට කොළඹ 7, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදිය.
අනෝමා රාජකරුණා මෙහෙයවීමෙන් කතිකාවතක් ද එදින පැවැත්වීමට නියමිතය.