lan englan tam

අතන මෙතන

ජාතිය ඉක්මවා ලූ තරුණ කවිය : අප්‍රේල් 23 සවස 3.00 ට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශය වන වෙනසක තාරුණ්‍ය  (Youth for Change)  සංවිධානය කරන  මනුෂ්‍යත්වය  එන්නත් කරනු  පිණිස  'ජාතිය ඉක්මවා ලූ තරුණ කවිය' යන මැයෙන් සංවාදයක් අප්‍රේල් 23 සවස 3ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (NADA) පැවැත්වේ.

මෙම සංවාදය සඳහා ලාල් හෑගොඩ, නිලාර් එන් කාසිම්, සුමිත් චාමින්ද, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, රුවන් බන්දුජීව, කසුන් මහේන්ද්‍ර හීනටිගල, ඉන්ද්‍රානන්ද  සිල්වා ඇතුලු කවි කිවිඳියන් රැසක් සහභාගී වේ.

Back to top
Go to bottom

Popular News