උපුල් සංජය ගේ “ඉටි පිච්චෙන හැටි” කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය ජුනි 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඒ එදින සවස 2 ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ය.
එළිදැක්වීමේ උළලේ දේශනා සඳහා මහාචාර්ය ජයන්ත අමරසිංහ, මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ සහ ජේෂ්ඨ කථිකාචාර්ය මොරකන්දේගොඩ අරියවංශ හිමි සහභාගී වනු ඇත.