ප්‍රවීන කිවියර නන්දන වීරසිංහයන් ගේ නවතම කාව්‍ය සංග්‍රහය “ක්ෂණ නියාම” ජූනි 28 වැනිදා දොරට වැඩීමට නියමිතය.
ඒ එදින සවස 3 ට කොළඹ 7 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ය.
එහි ප්‍රධාන දෙසුම රත්න ශ්‍රී විජේසිංහ විසිනි.
ආරියවංශ රණවීර සහ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල එදින කෙටි අදහස් දක්වන අතර වසන්ත රෝහණ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබේ.