බූඩි කීර්තිසේන සිනමා නිර්මාණයක් වන නිම්නයක හුදකලාව(Alone in a Valley) ප්‍රදර්ශනය සහ සංවාදය
ජූලි 14 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.
ඒ එදින සවස 4 ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවනාගාරයේදී ය.
මුලික අදහස් දැක්වීම විදර්ශන කන්නන්ගර සමඟ චින්තන ධර්මදාස විසිනි.
කලාව සඳහා ක්‍රියාකාරී ලීගය විසින් මෙම කටයුත්ත සංවිධාන කර තිබේ.
රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, සචිනි අයේන්ද්‍රා, සමනලී ෆොන්සේකා, සෞම්‍ය ලියනගේ, ජයලාල් රෝහණ, ලක්ෂ්මන් මෙන්ඩිස් ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් දායක “නිම්නයක හුදෙකලාව” මෙරට පළමු ඩිජිටල් සිංහල සිනමාපටය ලෙසින් සලකනු ලැබේ..