සංජීව ගුණරත්න නාට්‍ය නිර්මාණයක් වන “ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව”
ජූලි 22 වැනිදා වේදිකා ගත කිරීමට නියමිතය.
ඒ එදින සවස 3.30 ට සහ 6.30 ට ලුම්බිණි රඟහලේ දිය.
ග්‍රීක නාට්‍ය රචක ඇරිස්ටොෆනිස් විසින් රචිත Women in Parliament නාට්‍ය ඇසුරින් නිෂ්පාදිත ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව මහාචාර්ය මර්ලින් පීරිස් විසින් සිදු කළ පරිවර්තනයකි.
සංගීතය චින්තක ජයකොඩි විසිනි.