සාමිනාදන් විමල් විසින් පරිවර්තනය කළ කෞශල්‍ය කුමාරසිංහගේ මේ රහස් කවුළුවෙන් එබෙන්න
“ இவ்விரகசிய சாரளத்தால் உற்றுநோக்கின்” නවකතාව සහ ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ “மகர தோரணம்” කෙටි කතා සංග්‍රහය, සිවලිංගම් අනුෂා විසින් පරිවර්තනය කළ නිශ්ශංක විජයමාන්නගේ තාරා මගේ දෙව්දුව “தாரா ஷியாமலீ குமாரசுவாமி” නවකතාව ජූලි මස 18 වන බදාදා ජනගත කිරීමට නියමිතය.
ඒ එදින ප.ව 2.00 ට යාපනය විශ්වවිද්‍යාලීය අංක 408 ශාලාවේදී ය.
උළලේ දේශකයන් ලෙස ආචාර්ය සුමති සිවමෝහන්, ආචාර්ය අතුල සිරිසමරකෝන් සහ කථිකාචාර්ය මහේන්ද්‍රන් තිරුවරන්ගන් සහභාගී වනු ඇත.