මොහොමඩ් දියාබ් ගේ අධ්‍යක්ෂණයක් වන “කයිරෝ 678” සිනමාපටය ජූලි 12 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත යි.
ඒ එදින සවස 2ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී.
සිනමාපටය විචාරය ලංකා බණ්ඩාරනායක සහ ආරණ්‍යා රාජසිංහම් විසිනි.
2010 දී පළමු වරට තිරගත වූ “කයිරෝ 678” කාන්තා ලිංගික අතවරවලට එරෙහිව සටන් කරන තරුණියන් තිදෙනකු වටා ගෙතී ඇත.