ජනකරළිය පදනමේ 16 වැනි සංවත්සරය නිමිත්තෙන් “තිත්ත කහට” සහ “හිරු නැගෙන තුරු” නව නාට්‍ය ද්විත්වය
එළඹෙන ජූලි 14 සහ 15 දෙදින වේදිකා ගත කිරීමට නියමිත ය.
ඒ රාත්‍රී 7 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දිය.
මේ අනුව ජූලි 14 වැනිදා “තිත්ත කහට” නාට්‍යයත් ජූලි 15 වැනිදා “හිරු නැගෙනතුරු” නාට්‍යයත් ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
මෙම නාට්‍ය ද්විත්වය පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ප්‍රධානත්වයෙන් ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ නිර්මාණයක් වේ.