වරිග සභාවේ සාක්කියට ඕං මේ ඇරයුම
සන්තිපරං
වියැකී යන දෙඩූ බසක අබිමන් සොයා ගිය සොඳුරු චාරිකාවක දී මට හමු වූ අපේ ඇත්තන්ගේ කාරි, කංකාරි ඔයැත්තන්ඩ ඔප්පු කර හිටින්ඩ
ආරාධනා!
හදබැඳි බසක මනරම
සම්මානිත මහැදුරු ජයරත්න බණ්ඩා දිසානායක
කවකි ඉතිහස අපේකම් රැව්දෙන
මහැදුරු රාජ් සෝමදේව
නවකතාවේ කව් ලැකිය
මහැදුරු ප්‍රණීත් අබේසුන්දර
මහයොත් එක්ක “සන්තිපරං” වරිග සභාව
2018 බිනර මහේ 12 බුධදා
හීල්මන් ජාමේ තුනේ(3.00) කණිසමට
කොළඹ හතේ නෙලුම් පොකුණ මාවතේ
මහවැලි කේන්ද්‍රයට
මයැත්තොත් එන්නැහේ බලාන ඉන්නවා මං...
කාරියේ රාළ අමිත්ත වීරසිංහ ගොබිලැත්තන් ය.