දමිත් විලේගොඩ විසින් රචනා කරන ලද "එහෙ මෙහෙ යන අතර" කාව්‍ය සංග්‍රහය එළඹෙන 17 වැනිදා සවස 4 ට එළිදැක්වීමට නියමිත ය.
ඒ බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර්හිදීය.
එහිදී හෂිත අබේවර්ධන සහ කපිල එම්. ගමගේ යන කවියන් විසින් දේශන පැවැත්වීමට නියමිතය.

Category
අතන මෙතනHits
2229 times