අසිරිමත් බක් මහ! පුෂ්පමකරන්දයට ලොල්වූ බිගුකැල මෙන් රාගයෙන් මත්වූ ගැහැණුන් හා පිරිමින් එකිනෙකාගේ සුන්දරත්වය කරා කාන්දම් මෙන් ඇදී එන හැටි.
දයානන්ද ගුණවර්ධනයන්ගේ විශිෂ්ඨ නිර්මාණයක් වූ “බක් මහ අකුණු”
කැරකෙන වේදීකාව මෙලකට හඳුන්වාදුන් නාට්‍ය නැවතත් කැරකෙන වේදීකාවක් සමඟින්...
පුරා දෙපැයක් ඔබ ගීතයෙන්, සිනාවෙන් හා අවබෝධයෙන් තබන ප්‍රේමනීය නාට්‍යක්..
2018 සැප්තැම්බර් 18 සවස 3ට කොළඹ විශ්ව විද්‍යාලය...
2018 ඔක්තෝම්බර් 05 සවස 6:30 කොළඹ 07 නාඩා රංග ශාලාව...
2018 නොවැම්බර් 16 සවස 2:30 හා 6:30ට මීරිගම යොවුන් රංග ශාලාව..