“Trilogy” නම් ත්රි පුද්ගල සිතුවම් දැක්ම ඔක්තෝබර් 8 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.
සරත් ගුණසිරි පෙරේරා, සන්තෝෂ් අර්ෂු සහ ආර්.එම්. ධර්මසේන එක්ව මෙම ප්රදර්ශනය පවත්වනු ලැබේ.
06-02-2021 පුවත්
13-01-2021 පුවත්
14-12-2020 සටහන්
25-11-2020 පුවත්
06-11-2020 පුවත්