ලේඛා මදරසිංහ ලියූ “බාරිගේ ඩයරිය”
ඔබ බාරියක් විය හැකි ය
වෙන්ඩ බාරියාවක් ද විය හැකි ය
බාරියාවන්ගේ
බාරකාරයෙක් ද විය හැකි ය
හෂිත අබේවර්ධන
ඩයරිය ගැන ද
හර්ෂනී පුෂ්පමාලා
බාරිය ගැන ද
ෂෙනු පෙරේරා
සුජිත් අන්නමලේ
වටපිටාව ගැන ද
කියනවා අහන්න
අගෝස්තු 31 වැනිදා
සෙනසුරාදා සවස 3 ට
මහවැලි කේන්ද්‍රයට ඔබත් එන්න....