“උසාවිය නිහඬයි” හෙට ශ්රී ලංකා පුවත්පත් ආයතනයට
ප්රසන්න විතානගේ අධ්යක්ෂණයක් වන “උසාවිය නිහඬයි” චිත්රපටය ප්රදර්ශනය හා සංවාදයක් හෙට දින එනම්, 28 වැනිදා පැවැත්වීමට නියමිත ය.
ඒ සවස 3.30 ට කොළඹ 5, කිරුළ පාරේ පිහිටි ශ්රී ලංකා පුවත්පත් ආයතන ශ්රවනාගාරයේ දී ය.
ශ්රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධාන කරන මෙම වැඩසටහනට ඇතුල්වීම නොමිලේ.