lan englan tam

අතන මෙතන

බෝම්බයක් අරන් රට වටා  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බෝම්බයක් අරන් රට වටා  

 

සම්මානිත වේදිකා නාට්‍යය අධ්‍යක්ෂ චාමික හත්ලහවත්තගේ නවතම වේදිකා නිර්මාණය “බෝම්බයක් ඉතුරුයි” සැප්තැම්බර් 29 වැනිදා රංගගත කිරීමට නියමිත ය.

ඒ එදින සවස 3.30 ට සහ 6.30 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් හි දී ය.

ගිහාන් ප්‍රනාන්දු, උමයන්ගනා වික්‍රමසිංහ, සරත් කරුණාරත්න, ප්‍රදීප් රාමවික්‍රම, සිළිඳු රන්වල, ජිතේන්ද්‍ර විද්‍යාපති රංගන දායකත්වය සපයන මෙම වේදිකා නිර්මාණය නිරෝෂ් කවිරත්න නිෂ්පාදනයකි.

හොඳම නාට්‍යය ඇතුළු රාජ්‍ය සම්මාන 8 ක් දිනූ “හරි අපූරු දවසක්”, රාජ්‍ය සම්මාන 9 ක් දිනූ “මකරට”, හොඳම නාට්‍ය ඇතුළු රාජ්‍ය සම්මාන 10 ක් දිනූ “රජා මං වහලා” චාමික හත්ලහවත්තගේ අනෙකුත් වේදිකා නිර්මාණ වේ.

“බෝම්බයක් ඉතුරුයි” වේදිකා නාට්‍යයේ මීළඟ දර්ශන වාර,

 

70025429 2414371915501776 5583642902833135616 n

 

Back to top
Go to bottom

Popular News