lan englan tam

අතන මෙතන

ජවාන් රඟපෑමට දීපිකා මුදල් අය කර නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ෂාරුක් ඛාන් - නයන්තාර ප්‍රධාන චරිත රඟපාන ඇට්ලී කුමාර්ගේ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන ජවාන්හි කෙටි නමුත්, විශේෂ චරිතයක් රඟපෑ දීපිකා පදුකෝන් නැවතත් බොලිවුඩයේ කතාබහට ලක් වී තිබේ.

ජවාන්හි අයිශ්වර්යා රතෝර්ගේ චරිතය නිරූපණය කරන දීපිකා 'ද වීක්' සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 'චිත්‍රපටවල විශේෂ චරිත නිරූපණය කිරීම සඳහා ඔබ මුදල් අය කරන්නේද යන ප්‍රශ්නයට ඇය "නැහැ, මම එසේ කරන්නේ නැහැ" යැයි පිළිතුරු දී තිබුණි. එහිදී 83 චිත්‍රපටයටද පෙනී සිටියේ සැමියන් වෙනුවෙන් කැප වෙන ගැහැනුන්ට කරන උපහාරයක් වශයෙන් ඇය ප්‍රකාශ කර තිබිණි.

 

Source : Pinkvilla

Back to top
Go to bottom

Popular News