lan englan tam

අතන මෙතන

" කලියුගයේ කුමාරයා" අද පාරට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘ කලියුගයේ කුමාරයා’ අද පාරට එනවා

ඇත්තම කිව්වොත් පාරට වැටෙනවා

ජීවිතේ හැටි ඔහොම තමයි...

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු සහ නීතීඥ වරයකු වන ඩිල්ශාන් පතිරත්ණ විසින් රචිත නවතම කෘතිය ‘ කලියුගයේ කුමාරයා’ ග්‍රන්ථය අද (20) දිනයේ සවස 3 ට මහවැලිකේන්ද්‍රයේදී  එළිදැක්වීමට සූදානම්.

 ජයන්ත චන්ද්‍රසිරි , ජැක්සන් ඇන්තනි , කරුණාරත්න අමරසිංග , කමල් අද්දරාඅරච්චි , යන රංගන දිල්පීන්ගේ සහ කිෂූ ගෝමස් , ඉන්දික තොටවත්ත යන ආරාධිතයන්ගේ ප්‍රධනාත්වයෙන් පැවැත් වීමට නියමිතයි.

kaliugaya

Back to top
Go to bottom

Popular News