ඓතිහාසික-වාස්තවික අනිවාර්යතාවය (objective-historical necessity) නම් වූ මාක්ස්වාදය තුළින් ගෙනෙන අදහස දාර්ශනික තලයෙහි දි ප්‍රතික්ෂේප වුද විකල්ප ආස්ථානය,විකල්ප සමාජයක් පිළිබද අදහස කිසිවිටක බැහැර නොවේ.
එවන් සන්දර්භයකදී විමුක්තිය පිළිබද විභවයකින් සමන්විත ඓතිහාසික සිදුවීම් සහ එලෙසම සාහිත්‍ය කෘති,සිනමාව,කලා ව්‍යාපාර,චිත්‍රය ආදී ගර්භිත 'කලාව' සහ 'විමුක්ති දේශපාලනය','විප්ලවීය දේශපාලනික සිදුවීම්' සමග තිබෙන බැරෑරුම් සම්බන්ධය සහ විසම්බන්ධය කියවාගැනීම.
2017 මාර්තු 16 වන බ්රහස්පතින්දාවේ සවස 3ට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී.