lan englan tam

අතන මෙතන

KK එකට ගයන KK Concert

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කසුන් කල්හාර හා කුෂාණි සඳරේඛා ගායක දෙපල එකට එක්ව එක වේදිකාවක ගයන KK Concert ජුනි 29 වැනිදා සවස 07ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මුල් පරපුරේ කුසලතා පිහිටි පරම්පරා දෙකක ගායන පෞරුෂ දෙකක්ද වන කසුන් සහ කුෂාණිගේ මෙම ගැයුම් මග හැර නොගත යුතු අවස්ථාවක් වේ.
ප්‍රවේශපත්‍ර සරසවි නුගේගොඩ සහ mytickets.lk වෙතින් වෙන් කරගත හැක.

Back to top
Go to bottom

Popular News