lan englan tam

අතන මෙතන

'එක්තරා බෝධියකි ජීවිතය' එළි දකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිර්මාණවේදී, රංග පුහුණුකරු, මනෝ විද්‍යා උපදේශක සංජීවන් ගුණතිලකගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම ඊයේ (13) මාතරදී සිදු විය.

'එක්තරා බෝධියකි ජීවිතය' නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී එළි දැක්වුණු අතර සාහිත්‍යකරණයේ නියැලෙන සන්ජීවන්ගේ හිත මිතුරෝ බොහෝ සංඛ්‍යාවක් ඒ සඳහා සඳහා සහ්භාගි වූහ.
ලේඛක, තිර පිටපත් රචක, සම්මානලාභී කෙටි චිත්‍රපට අධ්‍යක්ෂක, නිර්මාණවේදී පරාක්‍රම ඒකනායක විසින් ප්‍රධාන දේශනය සිදු කරනු ලැබිණි.

Back to top
Go to bottom

Popular News